04-01-2022 | 6:44 PM
COLOMBO (News 1st) - මහනුවර, ගැටඹේ, දෙවන රාජසිංහ මාවතේ හෝටලයක වායුසමීකරණ(A/C) යන්ත්රයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද(04) දහවල් 1.00 ට පමණ එම පුද්ගලයා වායු සමීකරණ යන්ත්රය අලුත්වැඩියා කිරීමට ගිය අවස්ථාවේදී එය පුපුරා ඇති බව ය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතලේ, උකුවෙල ප්...