08-09-2020 | 12:50 PM
COLOMBO (News 1st) - New Diamond බොරතෙල් ප්රවාහන නෞකාවේ ඊයේ (07) පස්වරුවේ යළි හටගත් ගින්න තවදුරටත් පවතින බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා ප්රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ගින්න මැඩපැවත්වීම සඳහා ඒකාබද්ද මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කෙරෙන බවය.
නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සාගරයට යම් ...