08-06-2018 | 7:53 AM
COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මහනුවර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, අද පස්වරු 6 දක්වා එම අනතුරු ඇඟවීමේ නිවේදන ක්‍රියාත්ම...