11-02-2020 | 4:18 PM
COLOMBO (News 1st) - සිව්දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් දිවයිනට පැමිණ තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 07 වන දා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අ...