03-11-2019 | 10:54 AM
COLOMBO (News 1st) - දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි සැකකරුවන් හා සැකකාරියන් 100 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර සැකකරුවන් 83 දෙනෙකු සිටින බවයි.
ඔවුන් සන්තකයේ තිබි කේරළ ගංජා, මත් මුද්දර සහ නීත...