22-05-2019 | 10:17 AM
COLOMBO (News 1st) - අයිස් නමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු හා සැකකාරියක මන්නාරම දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් සොයා ගත් බව ය.
35 හැවිරිදි හා 23 හැවිරිදි සැකකරුවන් ...