20-01-2020 | 8:53 AM
COLOMBO (News 1st): පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා දේශපාලන පක්ෂ යෝජනා කළ සාමාජිකයින්ගේ නාමලේඛනය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
ඒ, සඳහා හෙට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිමට නියමිත ය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා නව ස...