31-12-2021 | 8:13 AM
COLOMBO (News 1st) - මෙවර මහ කන්නයේ හෙක්ටයාර හත්ලක්ෂ විසි පන්දහසක, වී වගා කර ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ, තවත් හෙක්ටයාර හැට දහසක පමණ වී වගා කිරීමට සැලසුම් කර ඇති බව ය.
මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, පුත්තලම ...