07-09-2021 | 8:40 AM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(07) පැවැත්වේ.
කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය, පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර තරග 3 කින් සමන්විත, එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන 1-1ක් ලෙස...