23-04-2018 | 5:24 PM
COLOMBO (News 1st) - විරෝධතාවක් අතරතුර කතරගම පොලිස් ස්ථානයට ගල්මුල් ප්රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම ප්රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 02 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ, එම සැකකරුවන් අද තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව...