21-11-2018 | 7:54 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුවූ තේරීම් කාරක සභාව සඳහා තමන් සාමාජිකයින් 7 දෙනෙකු නම් කළ බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට දන්වා තිබේ.
මේ සඳහා නම් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන. එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වී...