13-04-2018 | 3:16 PM
COLOMBO (Newsfirst) - කිතුල්ගල, කලුකොවුතැන්න ප්රදේශයේ නිවසක තිදෙනකු තියුණු ආයුධයකින් කපා දමා තිබේ.
මෙම නිවසට ඊයේ රාත්රියේ පැමිණි පුද්ගලයෙකු විසින් නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ සහ නැගණිය කඩුවක් ආධාරයෙන් මෙලෙස කපා කොටා තිබේ.
තවත් අයෙකු නිවසට ජීව අත්බෝම්බයක් ද විසි කර ඇති අතර එය පිපිරී නොමැති බව ...