06-07-2018 | 4:24 PM
(News 1st) - තායිලන්තයේ පුකෙට් දිවයින ආශ්රිත මුහුදේදී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් මගීන් 27 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා අනාවරණ කළේ, අනතුරින් තවත් 29 දෙනෙකු තව දුරට ත් අතුරුදන්ව සිටින බව ය.
බෝට්ටුව අනතුරට ලක්වන විට සංචාරකයින් 105 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති අතර ඒ, අතරින්...