23-07-2019 | 4:08 PM
COLOMBO (News 1st) : ත්රිකුණාමලය, කල්ලඩිචේනෙයි ප්රදේශයේදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 20 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, එහිදි ඩිංගි යාත්රා 05ක් , පිටත දහන යන්ත්ර 05 ක් සහ තහනම් දැල් 04 ක් සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 20 ත් 44 ත...