11-04-2021 | 4:17 PM
COLOMBO (News 1st): හම්බන්තොට, වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර තිබෙන බව වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.
වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, විෂය භාර අමාත්‍යවරයාගේ අත්සනින් පසු එය මුද්‍රණයට යොමු කළ බවය.
මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලිය...