16-08-2018 | 3:16 PM
COLOMBO (News 1st) : මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය හෙට සිට මාස තුනක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ, එම මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, දෛනිකව කොළඹ කොටුවේ...