11-06-2020 | 8:58 AM
COLOMBO (News 1st) - ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් එම අවදානම් කලාප හඳුනාගෙන ඇති බවය.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල අද සිට තෙදින මදුරු...