23-02-2019 | 3:42 PM
COLOMBO (News 1st) - ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයග්රහණයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.
ඒ, වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමිනි.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට මෙම අසමසම වාර්තාව තම...