COLOMBO (News 1st) : ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබේ. වසර 134 කට පෙර අද වැනි දිනක එනම්, 1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක්...