01-08-2020 | 8:09 AM
COLOMBO (News 1st) - මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා සඳහන් කළේ, ඔවුන් පුත්තලම, කුරුණෑගල, යාපනය සහ වව්නියාව දිස්ත්‍රික් අපේක්ෂකයින් බවය.
මැතිවරණ නීති උල්ලංඝණය ක...