13-12-2019 | 12:15 PM
COLOMBO (News 1st) : කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ , මහ කොළඹ ජල සම්පාදනය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ නවීකරණ කටයුත්තක් හේතුවෙනි.
ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවල...