09-07-2020 | 9:59 PM
COLOMBO (News 1st) - පසුගිය ආණ්ඩුව ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට අවධානය යොමු කර තිබූ බව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකු අද ප්‍රකාශ කර තිබේ.
මෙම නිලධාරියා පැවසුවේ, ඇතැම් සංවේදී ආරක්ෂක කරුණු පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්යරත්...