31-12-2020 | 6:18 PM
COLOMBO ( News 1st ) : සිනමා ශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සිනමා ශාලාවල හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එකඟ වී ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ, කොරෝනා වසංගත...