14-11-2019 | 8:32 PM
COLOMBO (News 1st) : 'Asterix: The Secret of the Magic Potion' චිත්රපටයේ මෙරට ප්රදර්ශන අයිතිය හිමි එම්. එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම , ස්වාධීන රූපවාහිනියට එරෙහිව අතුරු තහනම් නියෝගයක් හා රුපියල් මිලියන 300 ක වන්දියක් ඉල්ලා අද කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කළේ ය.
එම්. එන්ටර්ටේන්මන්ට් පුද්ගල...