ගුණදාස කපුගේ යනු කිසි දා මරණයට පත් වන කලාකරුවෙකු නොවේ. ඔහු අමරණීය කලාකරුවෙකි. ඔහු අමරණීය වන්නේ, හොඳ හඬක් හිමිව තිබූ හුදු ගායකයෙකු පමණක් නිසා නොවේ. ...