10-04-2021 | 12:13 PM
COLOMBO (News 1st) - සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූලය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, ඔ...