07-02-2018 | 8:14 PM
COLOMBO (Newsfirst) : රටේ ණය ප්රමාණය කොපමණ දැයි නිශ්චිතව ගණන් බැලීමට නොහැකි වී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.
"අතත පය බැදලා මුහුදට දාපු මනුස්සයෙක් වගේ ජබි ගහ ගහා ඉන්නවා වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් අද නෑ. කවුරු හරි මගෙන් ඇහුවොත් රටේ තියෙන ණය ප්රමාණය කීය ද කියන්න කියලා මට දෙන්න පු...