10-12-2020 | 6:47 AM
COLOMBO (News 1st) - මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයින් අද රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත්කර ඇත්තේ, නිමල් පුංචිහේවා මහතායි.
එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.
ජනාධ...