24-04-2019 | 2:26 PM
COLOMBO (News 1st) : මෙරටදී නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග ගම්පොළ, ලෝරාවත්ත පන්විලතැන්න ප්රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව තිබී ඊයම් බෝල 78ක් ද සිය භාරයට ගත් බවයි.
41 හැවිරිදි සැකකරු කඳුරුවෙල, මානික්කම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ගම්පොළ මහේස්ත්රා...