20-12-2020 | 7:47 PM
Colombo (News1st) යළි හුදෙකලා(Lockdown) කරන ප්‍රදේශ, හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ සහ තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යන ප්‍රදේශ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ත...