12-04-2019 | 7:38 PM
COLOMBO (News 1st) - නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසවලට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාවය පළ කර තිබේ.
අදාළ ණය ගිවිසුමට අද අත්සන් තැබුණේ, අමෙරිකාවේ වොෂින්ටන් නුවරදීයි.
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර...