30-07-2019 | 7:55 AM
COLOMBO (News 1st) : බස් රථ සඳහා භූමිතෙල් නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් මුද්‍රා තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජී. එස්. විතානගේ මහතා ප්‍රකාශ කළේ, අනවශ්‍ය ප්‍රමාණය ඉක්මවා භූමිතෙල් නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් පිළිබඳව ද අධ්‍යනයක් ක්‍රියාත්මක බවයි...