01-07-2020 | 8:54 PM
COLOMBO (News 1st) - කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබාදීමේ උත්සාහයක් ගැන වෘත්තීය සමිති අනාවරණය කරද්දී රාජ්ය තාන්ත්රික ප්රශ්නයක් ලෙස බලධාරීන් එය හඳුන්වද්දී ශ්රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් ඉන්දියාව මේ දිනවල අවධානය යොමුකරමින් සිටි.
ද හින්දු පුවත්පත අද වාර්තා කළේ, අගමැති මහින්ද රා...