18-01-2019 | 4:42 PM
COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රී කුලතිස්ස ගීගනගේ මහතා රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, සැකකාර නාගරික මන්ත්රීවරයා අද කොළඹ ප්ර...