22-06-2018 | 3:29 PM
COLOMBO (News 1st) - මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමට පැමිණ පොලීසිය සමග වෙඩි හුවමාරුවෙන්, තුවාල ලැබූ සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ, වෙඩි වැදුණු සැකකරුවන් තුන්දෙනෙකුගෙන් එක්...