21-10-2020 | 6:53 AM
COLOMBO (News 1st) - කොළඹ කොටුව පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරී අද සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සේවා ලබා ගැනීම සඳහා පිටකොටුව හෝ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානවලට යන ලෙස ජනතාවට යන ලෙසයි.
...