18-09-2019 | 3:56 PM
COLOMBO ( News 1st ) - අප්‍රේල් 21 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ සිරුරු කොටස් භාර ගැනීම ඔහුගේ ඥාතීන් ප්‍රතික්ෂේප කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ ප්‍රධ...