23-08-2018 | 7:11 PM
COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මීළඟ නඩු දිනයේදී වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළේ ය.
කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නේ, අර්...