06-01-2019 | 11:01 AM
COLOMBO (News 1st) - අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 07 දෙනෙකු බගවන්තලාව, කොටියාගලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, 22, 24, 28, 35, 76 යන වයස්වල පසුවන ඔවුන් කොටියාගල පදිංචිකරුවන් බවයි.
ලබන 08 වැනි දා හැටන් මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඔවුන්ට ඇප ලබාදුන් බව පොලීසිය පැව...