25-06-2020 | 5:31 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය රුපියල් මිලියන 122 ක් වටිනා නීති විරෝධී බීඩි කොළ කන්ටේනර් දෙකක් රේගු භාරයට ගෙන තිබේ.
එහි නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරුගෙන් රඳවා ගෙන ප්‍රශ්න ක...