19-06-2020 | 8:47 AM
COLOMBO (News 1st) - පොළොන්නරුව කගහගල, ස්වර්ණපාලිගම ප්රදේශයේදී මියගොස් සිටි කෙනරක් සොයාගෙන තිබේ.
කගහගල, ස්වර්ණපාලිගම කුඹුරු යාය ඉස්මත්තේ මහවැලි ගඟේ දිය කඩිත්තක මෙම කෙනෙර දින 14 ක් නිරාහාරව සිට ඇත.
වනෙජීවී නිලධාරීන් පැවසුවේ කෙනෙර හක්ක පටස් ආහාර ගැනීමෙන් අසනීපව සිට ඇති බවයි.
වයස අවුරුදු 14 ක ම...