07-12-2019 | 4:01 PM
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු , මුල්ලේරියාව, අංගොඩ ප්රදේශයේදී කේරල ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදීයි.
සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති කේරල ගංජා ප්රමාණය කිලෝ 1යි ග්රෑම් 35කි.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුව...