04-01-2021 | 4:21 PM
COLOMBO (News 1st) : කුරුණෑගල, රජපීල්ල උද්‍යානයේ වන සංහාරය සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියයේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, 2021 වසර සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳව අද අමාත්‍යංශයේදී නිලධාරීන් දැනුම්...