09-11-2018 | 7:40 AM
12 දෙනෙකුට මරු කැඳවූ අමෙරිකාවේ කැලිෆෝනියාහි රාත්රී සාමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන තිබේ.
විදෙස් වාර්තා අනාවරණ කළේ, ඔහු අමෙරිකානු නාවික හමුදාවේ හිටපු සාමාජිකයෙකු බවයි.
28 හැවිරිදි ඩේවිඩ් ලෝන්ග් නැමැති ඔහු ඊයේ පොලීසිය එල්ල කළ ප්රතිප්රහාරවලින් මිය ගියේ ය.
විදෙස් මාධ්...