20-12-2018 | 11:14 AM
COLOMBO (News 1st) - නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය.
ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේදී යි.
මේ අනුව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ - ජාතික ප්රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන ,උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුනතා ස...