08-03-2019 | 3:18 PM
COLOMBO (News 1st) - ඉතිහාසයේ පළමු වරට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද උදෑසන ගුවන්ගත විය.
සිංගප්පූරුව බලා එලෙස ගමන් ආරම්භ කළේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල් 306 දරණ යානයයි.
යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට කාන්තාවන් 8 දෙනෙකු ඇතුළත් ය.
ගුවන් නිය...