13-10-2021 | 4:56 PM
COLOMBO (News 1st) - ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙකු හික්කඩුව, කළුපේ ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ (12) රාත්රි අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී කඩු 05ක්, මන්නා පිහියක්, ටී 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ගංජා ග්රෑම් 50 ක් සොය...