17-06-2019 | 12:13 PM
COLOMBO (News 1st) : කල්මුණේ, පාණ්ඩිරිප්පු ප්රදේශයේදී විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරු කල්මුණේ විශේෂ කාර්ය බලකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස පෙනී සිට නීතිවිරෝධීව මත්පැන් අලෙවි ක...