15-07-2019 | 6:23 AM
COLOMBO (News 1st): කඩුවෙල - කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන ධාවනය අද රාත්රි 8.00 සිට රාත්රි 10.00 දක්වා සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ , නවගමුව, කඩුවෙල, කොතලාවල පිහිටි සංඛපිට්ටි රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙනි.
එම කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි, පොලීසිය රියැදුරන්ට දැනු...