12-03-2018 | 8:24 AM
COLOMBO (News 1st) : Facebook ඇතුළු සමාජ ජාල වෙත පිවිසීමට ඇති අවහිරතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ, සභාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා ඒ බව පැවසුවේ අද දිනයේදී ෆේස්බුක් අවහිරතාව ඉවත් කරන්නේ ද ...